අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා
පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය
මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ප්‍රතිසඞ්ඛ්‍යානබල ය, භාවනාබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි. මහණෙනි, මේ සතර බලයෝ යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය
මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ස්මෘතිබල ය, සමාධිබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි. මහණෙනි, මේ සතර බලයෝ යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය
මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ප්‍රඥාබල ය, වීර්‍ය්‍යබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි. මහණෙනි, මේ සතර බලයෝ යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය
මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල යි. මහණෙනි, මේ සතර බලයෝ යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (16) 1. ඉන්‌ද්‍රිය වර්ගය
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ශ්‍රද්ධෙන්‍ද්‍රිය ය, වීර්ය්‍යෙන්ද්‍රිය ය, සමෘතීන්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය යි. මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝ යි.