මහණෙනි, එසේයින් ම යම් සත්ව කෙනෙක් දිව්‍යවිෂයෙන් ච්‍යුත ව දිව්‍යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දිව්‍යවිෂයයෙන් ච්‍යුත ව ප්‍රෙතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දෙව්ලොවින් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසේයින් ම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු ප්‍රෙතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
මහණෙනි, එසේයින් ම යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්ව කෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.