අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා
පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 8. දුතිය ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් පිසුණුබසින් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්වකෙනෙක් පිසුණුබසින් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 8. දුතිය ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මුසවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් මුසවායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්‍ය කටයුතු යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 8. දුතිය ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 8. දුතිය ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් අයිනාදනින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් අයිනාදනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 8. දුතිය ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය
මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් පණිවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් පණිවායෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.