අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.11.19. තිරච්ඡානචුති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් තිරිසන් යොනින් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යොනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.11.18. සවන නිරයචුති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඒ සත්වයෝ මඳහ. වැළි යම් කෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රෙතවිෂයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.11.17. පස්වන නිරයචුති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.11.16. සිවුවන නිරයචුති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.11.15. තෙවන නිරයචුති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රෙතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.