ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 11. පඤ්‌චගතිපෙය්‍යාල වර්ගය

12.11.19. තිරච්ඡානචුතිසුත්තං

12.11.19. තිරච්ඡානචුති සූත්‍රය

3966. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති. –පෙ– යොගො කරණීයොති.

3966. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් තිරිසන් යොනින් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යොනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.