ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 1. එකක නිපාතය » 9. අපායිම්‌හ වර්ගය

(86) 6. සීලවීමංස ජාතකය

86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්‍රෙෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයනට) හිංසාවක් නො කෙරේ.

6. සීලවීමංස ජාතකය යි.