84. ආරෝග්‍ය නම් වු උතුම් ලාභය කැමැති වන්නේ ය, ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්‍රැතබව ද ධර්මය අනුවැ පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්‍රධාන වූ ද්වාරයෝ ය.
4. අත්ථස්සද්වාර ජාතක යි.