355–370. තිස්සො ඉමා භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා. දුක්ඛා වෙදනා. අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වෙදනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං අභිඤ්ඤාය –පෙ– පරිඤ්ඤාය –පෙ– පරික්ඛයාය –පෙ– පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති –පෙ– සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං අභිඤ්ඤාය –පෙ– පරිඤ්ඤාය –පෙ– පරික්ඛයාය –පෙ– පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
355–370. මහණෙනි, මේ වෙදනා තුනෙකි. කවර තුනෙක යත් සුවවෙදනා දුක්වෙදනා නොදුක්නොසුවවෙදනා යි. මහණෙනි, මොහු තුන් වෙදනාවෝ යි. මහණෙනි, මේ තුන් වෙදනාවන් වෙසෙසින් දැනිම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්‌මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් වෙදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස … පෑහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.