ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » 2. දුතිය අසඞ්‌ඛත වර්ගය

9.2.38. සම්මාදිට්ඨිසුත්තං

9.2.38. සම්මාදිට්ඨි සූත්‍රය

476. කතමො ච භික්ඛවෙ අසංඛතගාමී මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං –පෙ– අයං වුච්චති භික්ඛවෙ අසංඛතගාමිමග්ගො –පෙ– අනුසාසනීති.

476. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාදිට්ඨිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.