ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 12. වච්ඡගොත්ත සංයුක්තය » 1. වච්‌ඡගොත්‌ත වර්ගය

12.1.14. සංඛාර අනභිසමය සුත්තං

12.1.14. සඞ්‌ඛාර අනභිසමය සූත්‍රය

620. සාවත්‍ථියං:

620. සැවැත්නුවර:

සඞ්ඛාරෙසු ඛො, වච්ඡ, අනභිසමයා –පෙ– නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.

… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …