ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 3. දිට්ඨි සංයුක්තය » 2. ගමන වර්ගය

3.2.5. නත්‍ථි දින්නසුත්තං

3.2.5. නත්‌ථි දින්‌න සූත්‍රය

228. සාවත්ථියං:

228. සැවැත්නුවර:

-පෙ- “නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති න හොන්ති පරම්මරණා”ති -පෙ-

… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...

භගවංමූලකා නො භන්තෙ, ධම්මා, -පෙ- පරම්මරණාති.

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)