53. චත්තාරොමෙ භික්ඛවෙ අරියවොහාරා. කතමෙ චත්තාරො?
53. මහණෙනි, මේ ආර්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දිට්ඨෙ දිට්ඨවාදිතා,1 සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා.
දෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අරියවොහාරාති.
මහණෙනි, මේ සතර ආර්‍යව්‍යවහාරයෝ ය.